වසර 40කට පෙර රනිල්ට එකග වුනා නම් අද මෙහෙම වෙන්නෑ…

 මීට වසර 40 ට පෙර ගෙනා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එකග නොවීමේ ප්‍රතිඵල අද අප භුක්ති විදින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව කියාසිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන” යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිණි.


මෙම උත්සවය ගම්පහ නයිවල ජයසිංහ සිටි සෙන්ටර් උත්සව ශාලාවේදී පැවැත්වුණි.



වසර 40කට පෙර රනිල්ට එකග වුනා නම් අද මෙහෙම වෙන්නෑ… වසර 40කට පෙර රනිල්ට එකග වුනා නම් අද මෙහෙම වෙන්නෑ… Reviewed by Idapz Digital on July 19, 2024 Rating: 5
Powered by Blogger.