පක්ෂේ විනාස කෙරේ මෛත්‍රිපාල.. දයාසිරි කෙලින්ම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික්කා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුව අදහස් දැක්වීම දයාසිරි ජයසේකර 

මයිත්‍රීපාල අපේ සභාපති නෙවෙයි නිමල් සිරිපාල දුමින්ද පත්වීම නීති විරෝධීයි විජේදාස පත් වීම නීති විරෝධීයි. ඔහු අපේ පක්ෂ සාමාජිත්වය නැති කෙනෙක් 


ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන්ට ගෞරවයක්‌ ඇතුව නැගිටින්න ඕන පරිසරය නිර්මාණය කරනවා 


හොර සභාපති කෙනෙක් ලේකම් කෙනෙක් ඉන්නෙ ඔවුන්ට විරුද්දව නඩු හයක් තියෙනවා ඔවුන් ආණ්ඩු බලය තිබෙන නිසා පක්ෂ කාර්යාලය භාවිතා කරනවා 


ආණ්ඩු පෙරලුනම ඉවරයි අපිට සභාපතිලා අවශ්‍ය නැ අපි පත් කරගන්න යන්නේ නැ අපි ලේකම් ධුරයත් එක්ක ඉස්සරහට යනවා 


පොහොට්ටුවේ පිරිසක් රනිල් එක්ක ශ්‍රීලංකා එකටත් ඒකමයි වෙලා තියෙන්නේ අරගලයෙන් පස්සේ ඇතිවුණු විකුර්තියක් මේක 


අයෙත් මහ මැතිවරණයකින් පස්සේ තමයි නිවැරදි වෙන්නේ 


අපි සමගි ජන බලවේගයට යන්නේ නැ අටවෙනිදට යන්නේ නැ 


මයිත්‍රී පාල කියනවා අපි සාකච්චා කරලා තියෙන්නේ කියලා නමුත් ඒ තීරණය මට තනියම ගන්න බැ තවම සාකච්චා කරලා නැ. අධිකරණ තීන්දුවකින් මගේ ලේකම් ධුරය තීන්දු කරලා තියෙන්නේ 


මැතිවරණ කොමිසම මට ලබා දුන් තීන්දුව අනුව කටයුතු කරයි කියලා හිතනවා එසේ නැති උනොත් ඒ අයට විරුද්දවත් අපි අධිකරණයට යනවා. අපි වියාවස්ථාවට අනුව කටයුතු කරන්නේ නැ.



පක්ෂේ විනාස කෙරේ මෛත්‍රිපාල.. දයාසිරි කෙලින්ම කියයි පක්ෂේ විනාස කෙරේ මෛත්‍රිපාල.. දයාසිරි කෙලින්ම කියයි Reviewed by Lanka Political on July 28, 2024 Rating: 5
Powered by Blogger.