ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු යුරෝපා සංගමයට

එළඹෙන ජනාධිපතිවරණය සඳහා නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයන්ට අවසර ලබා දී තිබේ.


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මේ බව සඳහන් කළේය.


මේ අතර 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති සංඛ්‍යාව 29ක් දක්වා ඉහළ ගොස් තිබේ.




ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු යුරෝපා සංගමයට ජනාධිපතිවරණය නිරීක්ෂණ කටයුතු යුරෝපා සංගමයට Reviewed by Lanka Political on August 11, 2024 Rating: 5
Powered by Blogger.