ගෝල්ෆේස් අර­ග­ලය අසා­ර්ථක වුණා - ලාල් කාන්ත

ගෝඨා­භය රාජ­පක්ෂ බල­යෙන් පහ­කළ නමුත් එම ජන නැඟි­ටීම පාර්ලි­මේ­න්තුව දෙසට හැර­වී­මට ගත් උත්සා­හය අසා­ර්ථක වීමෙන් ගෝල්ෆේස් අර­ග­ලය ඵල රහිත වූ බව ජාතික ජන බල­වේ­ගයේ ජාතික විධා­යක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳ­හන් කරයි.


ජේ.ආර්.ට තිබුණේ නැහැ හමුදා පාල­න­යක්. ඒ අනුව ජේ.ආර්.ට ඕනෑ වුණා ඒකට හරි­යන ශක්ති­මත් නීති පද්ධ­ති­යක්. හමුදා පාල­නය වෙනු­වට එයා ගෙනාවේ මොකක්ද? ඒකා­ධි­පති විධා­යක ජනා­ධි­පති ක්‍රමය. පාර්ලි­මේ­න්තුව දැම්මා කාටද?, බල්ලට කියන්න එපා, බල්ල හොඳ සතෙක්නේ. පාර්ලි­මේ­න්තුව වැඩක් නැති ආය­ත­න­යක් බවට පත් කළා.




ගෝල්ෆේස් අර­ග­ලය අසා­ර්ථක වුණා - ලාල් කාන්ත ගෝල්ෆේස් අර­ග­ලය අසා­ර්ථක වුණා - ලාල් කාන්ත Reviewed by Lanka Political on August 08, 2024 Rating: 5
Powered by Blogger.